Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

විදෙස්

කෝවිඩ් අවදානමක් නිසා චීනයේ වුහාන් මැරතන් තරගය කල් දැමේ

2021-10-24 14:15:00

අද දිනයේ පැවැත්වීමට නියමිත ව තිබූ චීනයේ වුහාන් මැරතන් තරගය කල් දමන ලදී...


තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන ජාතික හැඳුනුම්පතක් ලබා ගත් ලොව පළමු උගන්ඩන් ජාතික සංක්‍රාන්ති කත ක්ලියෝපැට්රා!

2021-10-23 13:53:00

උගන්ඩාව යනු එල්ජීබීටී+ අයිතිවාසිකම් වලට නෛතිකභාවයක් ලබා නොදුන් රටවල් අතර නිතර දෙවේලේ කියවෙන රාජ්‍යයකි. සමලිංගික ලිංගික ක්‍රියා නීති විරෝධී උගන්ඩාව සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සලකනු ලබ..


මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් බූස්ටර් මාත්‍රාව සඳහා අනුමත වෙයි

2021-10-22 12:24:00

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් මාත්‍රාව සඳහා මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් නිර්දේශ කිරීමට එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ එන්නත් උපදේශකය..


Facebook එකට අභියෝග කරමින් ට්‍රම්පච්චිගෙන් TRUTH Social

2021-10-21 13:36:00

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණය මේ වනවිට නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. නව ව්‍යාපෘතිය නම්කර තිබෙන්නේ TRUTH Social ලෙසයි...


පිළිකාව නිසා සුළු විරාමයක් ගන්නා BBC රූපවාහිනිය හෙල්ලූ ‘අපේ‘ අලගෙයියා

2021-10-21 10:16:00

ජෝර්ජ් අලගෙයියා ව මුළු එංගලන්තයම දනියි. හඳුනයි...


කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් ගමනාන්තය ගැන ඉන්දියානු ඇස

2021-10-21 09:57:00

ලෝකය සමඟ සෘජු සම්බන්ධතාවයක් ඇති, බුදුරජාණන් වහන්සේ ‘මහාපරිනිර්වාණය’ සිදු වූ වූ ස්ථානය වෙත සෘජු ගුවන් ගමන් පහසුව ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ කුෂිනගර් ජාත්‍යන්තර ගු..


එංගලන්තයේ දෛනික මරණ ගණන තීරණාත්මක ලෙස ඉහළ යන්නේ ‘කෝවිඩ් ශීත සෘතුවක්‘ කැඳවමින්ද..?

2021-10-20 13:01:00

එක්සත් රාජධානියෙන් ඊයේ දිනයේ වාර්තා වූයේ මාර්තු මාසයෙන් පසු වැඩිම දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාවයි. මරණ 223 ක් ඊයේ දිනයේ වාර්තා විය...


HIV සහ AIDS අතර වෙනස දන්නේ නැති එංගලන්තේ අගමැති.. අපි නම් එහෙම නෑ නේද යාලු!

2021-10-20 09:54:00

බ්‍රිතාන්‍යය තුළ කොවිඩ් වසංගතයට එරෙහිව එන්නත්කරණය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සිදුකළ කතාවකදී එච්අයිවී ආසාදනය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරක් ගම්‍..


සුපිරි රැප් ගායක කන්යේ වෙස්ට් ගේ කන් හැළෙයි. දැන් නම : ‘යේ‘

2021-10-19 12:41:00

ලෝකයේ වැඩිම ආදායමක් උපයන රැප් ගායකයෙකු වන සුප්‍රසිද්ධ ‘කන්යේ වෙස්ට්‘ ගේ දැන් නම ‘යේ‘ ය...


ලොව පුරා වැක්සින් හිඟයක් පවතිද්දී ඇමරිකාව, කෝවිඩ් වැක්සින් මිලියන ගණනක් විසි කර දමයි!

2021-10-17 08:53:00

ලෝකය තවමත් වැක්සින්කරණය සමග පොර බදමින් සිටින අතරවාරයේ ඇමරිකාව විසින් වැක්සින් මාත්‍රා මිලියන ගණනක් විසි කර දමා ඇත.ඒ, ඒවා කල් ඉකුත් වී යාමත් සමග ය...


‘‘අපිට හමුදා පාලනයක් ඕනේ‘‘ - සුඩාන ජනතාව දහස් ගණනික් මහ පාරේ

2021-10-17 07:51:00

සුඩාන ජනතාව, හමුදා පාලනයක් ඉල්ලා සිටිමින් දහස් ගණනින් වීදි බැස සිටිති...


පිහි ඇනුම් ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය - සත්ව සුබ සාධනය සහ මහජන සේවය සඳහා කැප වූ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා: ශ්‍රීමත් ඩේවිඩ් ආමස්

2021-10-16 12:50:00

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රීමත් ඩේවිඩ් ආමස් පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්ව ඊයේ රාත්‍රියේ ඝාතනයට ලක් විය...


ඇෆ්ගන් පල්ලියක බෝම්බ පිපිරීමක් - 16 ක් මරුට

2021-10-15 18:05:00

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයේ පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 32 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ...


ලෝකයේ ලොකුම වැක්සින් නිෂ්පාදකයා නොහොත් ඉන්දියාව, නැවත වැඩ අරඹයි!

2021-10-15 10:56:00

ලෝකයේ ලොකුම වැක්සින් නිෂ්පාදකයා වන ඉන්දියාව කෙරෙහි, කෝවිඩ් වසංගතය සමයේදී ලෝකයම බලාපාරොත්තු තැබීම පුදුමයට කාරණයක් නොවේ...


මියැන්මාරයේ හිටපු ජනපති ජුන්ටා අධිකරණයේ

2021-10-15 09:54:00

පසුගිය පෙබරවාරියේ හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කළ මියැන්මාරයේ හිටපු ජනපතිවරයා ජුන්ටා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය...


බෝඩරයේ කුණු වෙන ඇෆ්ගනිස්ථානයේ දෙළුම්

2021-10-15 08:54:00

ඇෆ්ගනිස්ථානයට ‘දෙළුම් රට‘ (’’the country of the pomegranate fruit’’) යැයි කියූ යුගය දැන් නිමා වෙමින් තිබේ. තලෙයිබාන් පාලනය තුළ උදා වී තිබෙන්නේ ඒ දෙළුම්, දේශසීමා අද්දර තොග පිටින් කුණු වී යන යුගයයි...


ඇමසන් ඉඩම් ෆේස්බුක් මගින් අලෙවි කළ නොහැක

2021-10-14 19:10:00

ඇමසන් වනාන්තරයේ ආරක්‍ෂිත ප්‍රදේශ තම වෙබ් අඩවිය තුළ විවිධ දැන්විම් යොදාගෙන නීති විරෝධී ලෙස විකිණීම තහනම් කිරීමට කටයුතු කරන බව ෆේස්බුක් සමාගම පවසයි...


ෆේස්බුක් සමාගම සුඩානයේ ගිණුම් රැසක් අක්‍රිය කරයි

2021-10-14 18:10:00

ෆේස්බුක් සමාගම විසින් සුඩානයේ ප්‍රබල පැරාමිලිටරි කණ්ඩායමකට සම්බන්ධ ගිණුම් 735 ක් අක්‍රීය කර තිබේ...


ජාත්‍යන්තර ක්‍රීඩිකා ඇග්නස් ටිරොප් ඝාතනය කරේ

2021-10-14 17:10:00

ජාත්‍යන්තර ක්‍රීඩිකා ඇග්නස් ටිරොප් ඝාතනය කරේ..


කොලොම්බියාවේ නව රෝගී තත්ත්වයක් පිළිබඳව දැඩි අවධානයකින්

2021-10-13 23:00:00

කොලොම්බියාවේ හවානාහි නව රෝගී තත්ත්වයක් ඇති විය හැකි අවස්ථා පිළිබඳව ඇමරිකානු නිලධාරීන් විමර්ශනය කරමින් සිටින අතර, කන් වල වේදනාකාරී ශබ්දයක්, තෙහෙට්ටුවක් සහ කරකැවිල්ල ඇති වන නව ආකාරයේ අසනීප..


ඉන්දියානු අදානි සමාගම ඉරානය, පකිස්ථානය හා ඇෆ්ගනිස්ථානයෙන් බහාලුම් සිදුකිරීම නවතයි

2021-10-13 22:00:00

ඉරානය, පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවලින් බහාලුම් සිදු කිරීම නැවැත්වීමට ඉන්දියාවේ අදානි වරාය සමාගම පසුගිය දා තීරණය කරන්නට විය...


ලන්දේසි ඔටුන්නට සමරිසි විවාහයක් උරුමකම් කියයි ද?

2021-10-13 18:53:00

සමරිසි විමුක්තියේ දෙවොල මෙන් යැයි හැඳින්වෙන නෙදර්ලන්තයේ රාජකීය පවුල පිළිබඳවයි මෙම පුවත වාර්තා වෙන්නේ...


ජේකේ රෝලිං නවතම කෘතිය

2021-10-13 17:54:00

ජනප්‍රිය හැරී පොටර් කතුවරිය වන ජේකේ රෝලිං පසුගිය අඟහරුවාදා ඇගේ පුත් ඩේවිඩ්ගේ සෙල්ලම් භාණ්ඩ ඇසුරුකරගෙන නිර්මාණය කරන්නට වූ නව කෘතියක් එළි දක්වන්නට විය...


අභ්‍යවකාශ තාක්‍ෂණය පිළිබඳ ඉන්දීය පුරෝකථනය

2021-10-12 18:00:00

අභ්‍යවකාශ තාක්‍ෂණය අවසාන සැතපුම් බෙදා හැරීමේ කනුව සහ කාන්දු නොවන,විනිවිද පෙනෙන පාලනයේ මෙවලමක් බවට පරිවර්තනය කර ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය...


සොබාදහම සහ මිනිසුන් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාව ගෝලීය සන්ධානයට සම්බන්ධ වෙයි

2021-10-12 14:30:00

ඉබ්‍රික්ස් කඳවුරෙන් HAC වෙත සම්බන්ධ වන පළමු නැගී එන ප්‍රධාන ආර්ථිකයන්ගෙන් පළමුවැන්න ඉන්දියාවයි. ආරක්ෂාව සඳහා වූ ගෝලීය ඉලක්කය සම්මත කර ගැනීමට දිරිමත් කරන රටවල් 70 කට වැඩි ගණනකින් යුත් කණ්ඩාය..


වඩා වැදගත් වන්නේ මාධ්‍යවේදීන්ට නොබෙල් සාම සම්මානය ලැබීම නොව, මාධ්‍යවේදයට නොබෙල් සාම සම්මානය ලැබීමයි!

2021-10-09 14:18:00

‘‘නිදහස් මාධ්‍ය සඳහා වන අයිතිය නැවතත් සහතික කරමු. ජනමාධ්‍යවේදීන්ගේ මූලික කාර්යභාරය පිළිගනිමු. නිදහස්, ස්වාධීන සහ විවිධත්වයෙන් යුතු මාධ්‍යයක් සඳහා සෑම මට්ටමකින්ම උත්සාහ කිරීම සවිගන්වමු...


ඇෆ්ගනිස්ථානයේ යළිත් බෝම්බ පිපිරීම් - 100 කට අධික පිරිසක් මිය ගිහින් !

2021-10-08 20:17:00

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ. කුන්දුස් පළාතේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බව..


බ්‍රිතාන්‍ය රතු ලැයිස්තුවෙන් රටවල් රැසක් ඉවතට - ඉන්දියාවත් සංචාරකයන්ට විවෘත වෙයි

2021-10-08 09:39:00

කොවිඩ් අවදානම අධික රටවල් ලෙස බ්‍රිතාන්‍ය බළධාරීන් විසින් නම්කර තිබූ රතු ලැයිස්තුවෙන් රටවල් රැසක් ඉවත් කර තිබෙනවා. මේ වනවිට අධි අවදානම් සහිත රතු ලැයිස්තුව රටවල් 07 කට සීමා වී තිබේ...


2021 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය

2021-10-08 07:58:00

2021 වසරේ සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ සැන්සිබාර් හි උපත ලැබූ සහ එංගලන්තයේ ක්‍රියාකාරී වූ නවකතා රචකයෙකු වන අබ්දුල්රාසක් ගුර්නාටයි.අබ්දුල්රාසාක් ගුර්නා 1948 දී ඉපිද ඉන්දියන්..


උතුරු කොරියාවේ පම්පෝරි අවසන් හැඩ - ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් එන්නත් තොගයක් නැවෙන් යවයි !

2021-10-08 07:48:00

කෝවිඩ් වසංගතය ලෝකයම වෙළාගෙන තිබියදීත් උතුරු කොරියානු නායකයා දිගින් දිගටම කිව්වේ එකම එක කෝවිඩ් රෝගියෙකුවත් සිය රට තුළ නැති බව ය...