2019-12-13 17:59:00
පුංචි ග්‍රේටාගේ මේ සීතල අතුල් පහර මුළු ලොවටම පාඩමකි!..
2019-12-13 17:01:00
ඉන්දියානු පුරවැසි සංශෝධන පනත පිළිබඳව සුපිරි නළු කමල් හසන්ට පැවසීමට දෙයක් තිබේ.. එයට ශ්‍රී ලංකාව අදාල වේ!..
2019-12-13 14:18:00
රට ගැන කැක්කුමක් ඇති වෙයන්.. එහෙයින් රටට සේවය කරපන්....
2019-12-13 13:20:00
අසල්වැසි රටවලින් පැමිණෙන සරණාගතයන් භාරගෙන ඔවුන්ට ඉන්දීය පුරවැසියභාවය ලබාදීම සඳහා ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනතක් සම්මත වී තිබෙනවා...
2019-12-13 12:24:00
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සවේටිව් පක්ෂය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමෙන් පසුව ට්විටර් හරහා ඔහුට දැවැන්ත සුබ පැතුමක් එක්කිරීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමතක කළ..
2019-12-13 11:42:00
ඊයේ (12) පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සවේටිව් පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් වේ...
2019-12-12 13:00:00
අවුන් සාන් සුකී ජාත්‍යන්තර අධිකරණයේ - ජාත්‍යාලය දෝරෙ ගලයි!..
2019-12-12 12:59:00
චීනය මධ්‍යම හා දකුණු ආසියාවේ ආකර්ෂණය දිනා ගැනීමට ඉති විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දී ඇති බවට අධ්‍යයන වාර්තාවක් හෙලිදරව් කරයි...
2019-12-12 11:54:00
ඇමරිකානු තීරු බදු වැදීම වැළැක්වීමට වියට්නාමයෙන් උපායක්....
2019-12-12 11:20:00
අත්අඩංගුවට ගත් පිරිස අතර පාසල් වියේ දරුවන් දෙදෙනෙක්?..
2019-12-11 21:00:00
ලොව ලාබාලතම වසරේ පුද්ගලයා ලෙස පුංචි ග්‍රේටා ඉතිහාසයට එක්වනු ඇත...
2019-12-10 15:28:00
මේ මොහොත වන විට මෙය උපායමාර්ගික විකල්පයන් පිළිබඳ අධ්‍යයනයක් පමණි.....
2019-12-10 14:59:00
අසල් වැසි රටවල සරණාගතයින් ලෙස ජීවත් වන විවිධ ආගමික කණ්ඩායම් වලට ඉන්දියාවෙන් සහනයක්....
2019-12-10 12:28:00
වයිට් දූපතේ ගිනිකඳු පිපිරීමකින් පසු සිදු වූ මරණ හා තුවාල සම්බන්ධයෙන් නවසීලන්ත පොලිසිය අපරාධ පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කර තිබේ...
2019-12-10 12:14:00
එම ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැත....
2019-12-09 22:14:00
විශ්ව රූ රැජින ලෙස දකුණු අප්‍රිකාවේ සොසිබිනි ටුන්සි කිරුළු පැළඳ තිබේ. ගෙවුණු ඉරිදා ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති එම තරඟාවලියෙන් තරුණියන් 90කට වැඩි පිරිසකගෙන් මෙම කළු ජාතික තරුණිය විශ්ව රූ රැජ..
2019-12-09 18:22:00
මෙදින සමුළුව තුළ සාකච්ඡාවට බඳුන් වූයේ තිරසාර ආර්ථිකය දේශගුණික විපර්යාස වෙනුවෙන් යොදාගන්නා අන්දම පිළිබඳවයි...
2019-12-09 14:43:00
උතුරු කොරියාව 2020 දී යුධ ප්‍රකාශ කරයි ද???..
2019-12-09 14:19:00
සූර්යයාගේ උෂ්නත්වය උකහා ගන්නා හරිතාගාර වායූන් පෘථිවියේ දේශගුණය මිනිසුන්ට සහ වෙනත් සතුන් මිලියන ගණනකට වාසයට සුදුසු දේශගුණයක් සහිත පරිසරයක් බවට පරිවර්තනය කරයි...
2019-12-08 10:47:00
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ කර්මාන්තශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 40 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ...
2019-12-07 15:27:00
ප්‍රංශ නීතියට අනුව, යම් වරදකට සැකකරුවකු විධිමත් පරීක්ෂණයකට නතු කිරීම නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂියක් සේ සලකනු ලබයි...
2019-12-07 13:35:00
එන්නේ නෑ නෑ නෑමයි... ධවල මන්දිරයෙන් පණිවුඩයක්....
2019-12-07 12:40:00
ඉන්දීය කොංග්රස් පක්ෂ මහ ලේකම් ප්‍රියංකා ගාන්ධි, උන්නාවෝ ස්ත්‍රී දූෂණය සහ එකී තරුණිය පිළිස්සුම් තුවාල ලබා මිය යාම පිළිබඳ අදහස් දක්වා තිබේ...
2019-12-07 12:09:00
ඉන්දියාව සමූහ ස්ත්‍රී දූෂකයන් සිව් දෙනෙකු වෙඩි තබා මරා දැමීමේ සිදුවීමෙන් ඇළලී තිබියදී, ඊයේ දිනයේ සමූහ දූෂණයට ලක් කළ තමන්ගේ නඩුව ඇසීමට යමින් සිටියදී වධ දී පුළුස්සා දැමූ තවත් ඉන්දියානු තරුණ..
2019-12-06 10:52:00
ඉන්දියාවේ තෙළගානා ප්‍රාන්තයෙහි පශු වෛද්‍යවරියක වූ ප්‍රියංකා රෙඩ්ඩි අපයෝජනය කර පුළූස්සා මරා දැමුණු බවට සැක පිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් සිවු දෙනා අද වෙඩි තබා ඝාතනය කර ඇති බවට වාර්ථා වේ...
2019-12-05 15:57:00
’’සාමකාමී’’ ජපානය බුද්ධි නෞකා ආරක්ෂා කිරීමට නාවිකයින් යොදවා සන්නද්ධමය වෙයි ද?..
2019-12-05 14:46:00
කෙසේ වෙතත් කිසිවෙකුත් ඕනෑ කමින් ඔවුන්ගේ උපන් දිනය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනු ඇති බව ඉඳුරාම කිව නොහැකිය...
2019-12-14 07:17:00
2019-12-14 07:00:00
2019-12-14 05:47:00
2019-12-13 22:25:00
2019-12-13 20:34:00