මේ වන විට එක්සත් රාජධානියේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 96 000 දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
2020 වසරේ මාර්තු මස වෛරසය ව්‍යාප්තිය ආරම්භයත් සමග විශේෂඥයන් විසින් අනුමාන කරන ලද්දේ මෙම වෛරසය එක්සත් රාජධානි වැසියන් 100 000ක් බිළිගනු ඇති බවයි.
වෛරසය ව්‍යාප්තියෙන් මාස 10ක් ගත වන්නට පෙරම එම අනුමානය සනාත වනු ඇති බව වාර්තා වේ.
මේ වන විට එරටින් වාර්තා වී ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව 3,300,000කට අධිකය.
2021-03-06 18:39:00
2021-03-06 17:01:00