Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

ව්‍යාපාරික

රසායනික පොහොර තහනම නිසා තේ, කටුපොල් වගා සමාගම් අවදානමක

2021-07-25 19:43:00

රසායනික පොහොර තහනම නිසා තේ, කටුපොල් වගා සමාගම් අවදානමක..


ඩොලර් සංචිත අර්බුදයට විසඳුමක් ලෙස යුආන්වලට හැරෙයි - චීනයෙන් යුආන් බිලියන 10 ක ණයක් !

2021-07-13 14:00:00

ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත ක්ෂය වීමේ දැවැන්ත අර්බුදයකට මේ වනවිට රජය මුහුණ දී සිටිනවා. මේ නිසා සුඛෝපභෝගී භාණ්ඩ පමණක් නොව ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය සීමා කිරීමට පසුගිය කාලයේදී තීරණය ක..


වාණිජ බැංකු ණයවර ලිපි විවෘත කිරීම නතර කරලා! ඩොලර් හිඟයට පිළියම මේකද ? - මංගල සමරවීර

2021-07-09 15:19:00

මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු බොහොමයක් විසින් භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි (Letters of Credit) විවෘත කිරීම නතර කර ඇති බව වාර්තා වෙයි...


Saegis Campus සමඟ Pearson සහයෝගීතාවය ඉදිරියට ගෙන යමින් BTEC උසස් ජාතික ඩිප්ලෝමා පෙළක් දියත් කරයි

2021-07-09 11:48:00

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන කේන්ද්‍රය ලෙසින් සැළකෙන නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus ආයතනය පසුගියදා බි්‍රතාන්‍යයේ ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් වන..


විනිමය අර්බුදයක් නැතැයි කීම පිළිගන්න බෑ අර්බුදයේ ඇත්ත තත්ත්වය සැඟවීම භයානකයි - හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති

2021-07-05 12:59:00

2020 වසර අවසාන වනවිට මෙරට ආර්ථික වර්ධන වේගය -3.0 දක්වා පහත වැටුණු බවත්, ඒ අනුව රටේ ආර්ථිකය තිබෙන්නේ ඉතා අවදානම් තත්වයක බවත් හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා පව..


LOLC කොටස් අසාමාන්‍ය ලෙස ඉහළ යාම ගැන විමර්ශන ඇරඹේ !

2021-07-02 14:30:00

කොළඹ කොටස් වෙළඳපොල තුළ පසුගියදා සිදු වූ අසාමාන්‍ය කොටස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විශේස විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා...


මුදල් අච්චු ගසා වාර්තා තියයි - ඊයේ බිලියන 208 ක මුදල් මුද්‍රණය කරලා !

2021-06-29 18:59:00

ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඊයේ (28) දිනයේදී පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 208.45 ක් වටිනා මුදල් මුද්‍රණය කර ඇති බවයි. එය මෙරට ඉතිහාසයේ එක් දිනකදී මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය ..


ආර්ථිකය අවදානම්, ඉදිරි මාස දෙක තුළ ඩොලර් මිලියන 2000 ක හුවමාරු ණය ගැනීමට සැරසෙයි

2021-06-29 16:33:00

දිගු කාලයක සිට ශ්‍රී ලංකාව ඇමරිකානු ‍ඩොලර් බිලියන 10 ක වෙළඳ පරතරයකට මුහුණ දී සිටින බවත්, එය ඉතා අවදානම් සහගත තත්ත්වයක් බවත් මහ බැංකුවේ අධිපතිවරයා පවසනවා...


ඩයලොග් ආසිආටා සහ මනුසත් දෙරණ එක්ව ගංවතුරින් පීඩාවට පත් පවුල්වලට සහ පුද්ගලයන්ට සහන සලසයි

2021-06-21 14:59:00

රටේ ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකදීම පෙරට එමින්, මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, ටීවී දෙරණ ආයතනය සමඟ එක්ව ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ ක‍්‍රියාන්විතයේ’ තව..


Exclusive: ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා වේරියන්ට් හමුවේ චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?

2021-06-20 01:37:00

ඩෙල්ටා වේරියන්ට් හෙවත් ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය වෙත ලෝකය අසාමාන්‍ය ලෙස නතු වෙමින් තිබියදී, දැනට භාවිතයේ ඇති කෝවිඩ්-19 එන්නත් මෙයට විසඳුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු ව ඇත...


ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ගෙන්වා මැද පෙරදිගට ප්‍රති අපනයනය කිරීමේ ව්‍යාපෘතියකට නාමල් මුලපුරයි

2021-06-18 08:40:00

කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය කිරීමේ කාර්මික ජනපදයක් වැලිපැන්න ප්‍රදේශයේ ස්ථාපිත කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි...


සැප්තැම්බර් මාසයට පෙර IMF ආයතනයෙන් ඩොලර් මිලියන 780 ක ණයක් !

2021-06-14 20:31:00

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 780 ක ණය මුදලක් ලැබීමට නියමිත බව වාර්තා වේ. ලබන අගෝස්තු - සැප්තැම්බර් කාලසීමාවේදී මෙම ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවයි මහ ..


ශ්‍රී ලංකාවේ ‘අරුමැසි විශිෂ්ටත්වය‘ මගහැර නොගන්නැයි කබ්රාල් ආයෝජකයන්ට කියයි

2021-06-10 17:47:00

ශ්‍රී ලංකා ආර්ථිකයෝ බොහෝ අංශවල සුවිශේෂී ආයෝජන අවස්ථාවන් පවතින බැවින් එයින් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට දැවැන්ත ප්‍රතිලාභ ලබාගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ ..


සියලුම වාණිජ්‍ය බැංකු විවෘතව තබන්න - මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක්

2021-06-07 21:00:00

සියලුම වාණිජ්‍ය බැංකු විවෘතව තැබිය යුතු බව මහ බැංකුව නිවේදනය කරනවා. මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු කිහිපයක් විසින් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිය බැංකු ශාඛා සතියක කාලයක් සඳහා වසා දැමීමට තීරණය ක..


බැංකු හතක්ම සතියකට වැසෙයි. ඩිජිටල් සේවාවන් සමග ගනුදෙනු කරන්නැයි ඉල්ලීමක්

2021-06-07 09:01:00

මෙරට ප්‍රධාන පෞද්ගලික වාණිජ බැංකු හතක්ම අද (07) සිට සතියක කාලයක් සඳහා තමන්ගේ සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දී තිබේ...


කොවිඩ් අභියෝග ජයගන්න හුවාවෙයි සමාගමෙන් රු.මිලියන 2ක මුදල් පරිත්‍යාගයක්

2021-06-03 16:02:00

හුවාවෙයි සමාගමේ නියෝජිත පිරිසක් අද 31 දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 2ක මුදලක් ප්‍රදානය කළහ...


කැන්රිච් ෆිනෑන්ස් වෙතින් CBSL-FIU මාධ්‍ය නිවේදනය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්

2021-06-03 08:36:00

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) මුල්‍ය බුද්ධි ඒකකය (FIU) පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ තම ඒකකය විසින් කැන්රිච් ෆිනැන්ස් සමාගම ඇතුළු මුල්‍ය සමාගම් කිහිපයක් හා බැංකු කිහිප..


“ලංකා තේ: කර්මාන්ත රන් ප්‍රමිතියක්” - ආර්ට් ප්ලස් සඟරාව සමඟ සුවිශේෂී ජාත්‍යන්තර තේ දින ප්‍රවර්ධනය

2021-05-25 22:29:00

මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ආර්ට් ප්ලස් සඟරාව සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව සෑම මැයි 21 දිනකටම යෙදෙන ජාත්‍යන්තරව පිළිගත් ජාත්‍යන්තර තේ දිනය සැමරීම සඳහා ලංකා තේ පිළිබඳ සුවිශේෂී ..


ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙනුත් ඩොලර් මිලියන 200ක ණයක් ගනී

2021-05-25 08:20:00

ශ්‍රී ලංකාව අයදුම් කර තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල අනුමත කිරීමට බංග්ලාදේශ බැංකු මණ්ඩලය පෙරේදා (23) තීරණය කර ඇති බව වාර්තා වේ...


LOLC සමාගමේ ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාවට විරුද්ධව දින 2 ක් තුළ පොලිස් පැමිණිලි 14 ක් !

2021-05-23 11:51:00

LOLC Finance සහ එහි වෙනත් ව්‍යාපාරයන්ට අදාළව ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් ගත වූ දින 2 ක කාලයක් තුළ පොලිස් පැමිණිලි 14 ක් ගොනු කර තිබේ...


ආර්ථික තත්වය අනුව හොඳම දේ සම්පූර්ණ ලොක්ඩවුන් එකකට නොයා සිටීමයි - මහබැංකු අධිපති

2021-05-21 06:21:00

කොවිඩ් තත්වයෙන් අහිතකර ආර්ථික බලපෑම විශාල වශයෙන් දැනෙන්නේ ආදායම් ව්‍යාප්ති තලයේ පහළම සිටින 30% - 40%ක පමණ ජනතාවට බවත් ඔවුන්ගේ ජීවන තත්වයන් පිළිබඳ සලකා බැලීමේදී වඩාත්ම සුදුසු වන්නේ සම්පූර්ණයෙ..


ඇමරිකානු ඩොලරය යළිත් රුපියල් 202 ඉක්මවයි ...

2021-05-14 09:24:00

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (13) දිනයේදී යළිත් රුපියල් 202 මට්ටම ඉක්මවා ගියේය...


ලිට්‍රො ගෑස් වෙතින් නල මඟින් නිපදවන දහන වායු සැපයුම් නිවැසියන්ට හඳුන්වා දෙයි

2021-05-13 21:34:00

දිවයින තුළ ගෑස් පරිභෝජනය සඳහා අවශ්‍ය සැපයුම් ඉහළ නංවාලීමේ අරමුණින් දහන වායු සැපයුම් ඒකක හඳුන්වාදීමට ලිට්‍රො ගෑස් සමාගම කටයුතු කර තිබේ...


කොරියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක්

2021-05-10 15:00:00

දකුණු කොරියාවේ එක්සිම් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගැනීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි...


ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල යළිත් රුපියල් 201 ඉක්මවයි

2021-05-07 08:22:00

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (06) දිනයේදී යළි රුපියල් 200 ඉක්මවා ගොස් තිබේ...


කිසිදු ගෑස් හිගයක් නෑ - Litro සමාගම අවධාරණය කරයි

2021-04-25 10:25:00

දිවයින පුරා ගෑස් හිගයක් ඇති බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණ අසත්‍ය බව ලිට්‍රෝ ගෑස් සමාගම අවධාරණය කරනවා. ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙවැනි..


ඇමරිකානු ඩොලරය යළිත් රුපියල් 200ට නගී !

2021-04-21 13:49:00

ඇමරිකානු ඩොලරය විකුණුම් මිල අද (21) දිනයේ යළිත් රුපියල් 200 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සඳහන් වන්නේ රුපියල් 200.90..


ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට එන්නැයි ජනපති චීනයේ බොආඕ සමුළුව අමතමින් විදෙස් ප්‍රබලයින්ගෙන් ඉල්ලයි ...

2021-04-21 07:36:00

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) අන්තර්ජාලය ඔස්සේ චීනයේ බොආඕ සංසදයේ සමුළුව ඇමතුවේය. මෙය ලෝක නායකයින් සහ ව්‍යාපාරික ප්‍රබලයින් සහභාගී වන සමුළුවකි. ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණෙන ලෙසත..


ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල ගැන විපක්ෂ නායකතුමාට අමතක වූ ප්‍රශ්නය

2021-04-20 15:17:00

මෙය ප්‍රශංසනීය ක්‍රියාවක් වන්නේ මේ තාක් කාලයකට විවිධ ක්‍රියාකාරීන් සහ සංවිධාන විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ශ්‍රී ලංකා මහබැංකුව, මුදල් අමාත්‍යාංශය සහ ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය අමාත්‍ය..


ඩොලර් සංචිත තවත් පහත වැටෙයි - බොරතෙල් ආනයනයත් සීමා වෙන ලකුණු !

2021-04-19 10:30:00

මෙම වසරේ සිට මෙරටට ආනයනය කරන බොරතෙල් සහ ඉන්ධන ආනයනයද හැකිතාක් සීමා කිරීමට ආණ්ඩුව උත්සාහ තරමින් සිටිනවා. ඒ ශ්‍රී ලංකාව සතු විදේශ මුල්‍ය සංචිත පහළ යාම අවම කර ගැනීම සඳහායි...