2021-03-05 10:20:00
මෙරට වාර්ෂික බිස්කට් හා චොකලට් ඉල්ලුම සම්පූර්ණයෙන් සපුරාලිය හැකි දැවැන්ත, බිස්කට් හා චොකලට් කර්මාන්ත ශාලාවක් සඳහා ආයෝජනය කිරීමට මෙරට පුමුඛතම ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා සූදානම..
2021-03-02 12:30:00
OPPO F19 දුරකථන මාදිලි එකතුවේ නවතම මාදිලිය එළඹෙන මාර්තු මාසයේදී හඳුන්වා දීමට OPPO සැලසුම් කර ඇති බව වාර්තා වේ...
2021-02-28 09:11:00
මෙරට තුළ පළමුවරට ලියාපදිංචිය සිදුකර වසරකට වඩා පැරණි මෝටර් රථ සඳහා ලීසිං පහසුකම් ලබාදීමේදී එම මුදල වාහනයෙහි වටිනාකමින් 80%ක ප්‍රතිශයක් දක්වා ඉහළ නංවන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව ලියාපදිංචි මූල..
2021-02-27 12:06:00
මෙරට විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව වාර්ත..
2021-02-25 17:00:00
මහ බැංකුව විසින් රුපියල් 20 සඳහා නව කාසියක් හඳුන්වා දී ඇති අතර මහ බැංකුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් මෙම කාසිය නිකුත් කර තිබෙනවා...
2021-02-24 07:01:00
කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (23) දිනයේදීත් දැවැන්ත පසුබෑමක් වාර්තා කළ අතර දහවල් 1.28 සිට පැය බාගයක කාලයක් සඳහා ගනුදෙනු අත්හිටුවීමට ද සිදුවී තිබිණි...
2021-02-15 11:23:00
දේශීය ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් බලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, WIM (Women in Management) සංවිධානය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘Top 50’ Professional and Career Women Awards..
2021-02-12 08:57:00
ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම 40%කින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර Nasdaq ආයතනය පවසනවා...
2021-02-11 13:28:00
කොළඹ කොටස් වෙළඳපොල අද (11) දිනයේත් දැවැන්ත පසුබෑමකට ලක්ව තිබෙනවා. අද දිනය තුළ මේ දක්වා දෙවතාවක්ම ගනුදෙනු අත්හිටුවීමට සිදුව තිබෙන්නේ S&P SL20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 5%කට වැඩියෙන් පහළ යාම හේතු..
2021-02-06 08:55:00
ඉන්දියානු සංචිත බැංකුවෙන් ලබාගෙන තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 400ක ස්වැප් ණය පහසුකම නියමිත පරිදි පෙබරවාරි 02 වනදා පියවා දැමූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. මෙම ණය පහසුකම පියවන ලෙස ඉන්දියාව මෙ..
2021-02-03 07:47:00
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීම ඊයේ (02) වාර්තා කළේය...
2021-01-24 08:24:00
ශ්‍රී ලංකාවේ Pay TV ටෙලිවිෂන් සේවා ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Pay TVජාලය වන Dialog Television විසින් ඕනෑම දුරකතන ජාලයකින් තමන් කැමති ඕනෑම චැනලයක් හෝ චැනල් පැකේජයක් එක මිස් කෝල් එකකින් ..
2021-01-22 20:22:00
මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලරයේ අගය රුපියල් 200 ආසන්නයට පැමිණ තිබෙනවා. අද ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ 199.18 ක් ලෙසයි...
2021-01-21 17:57:00
කොවිඩ් 19 පිටුදැකීම සඳහා වන ජාතික පරිශ්රමයන්ට අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමට අයත් ආයතනික විසඳුම් සපයන සමාගම වන ඩයලොග් එන්ටප්‍රයිස්, තම ව්‍යාපාරික ගනුදෙනුකරු..
2021-01-20 20:02:00
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව ඇමරිකානු ඩොලරයේ විකුනුම් මිල රුපියල් 198.26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයේ ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 192.85 ක් ලෙසයි...
2021-01-06 15:43:00
කොළඹ කොටස් වෙළඳපලේ සමස්ථ කොටස් මිලදර්ශකය (ASPI) අද දින 7000 සීමාව පසු කර ඇති බව වාර්තා වූ අතර එය සැබැවින්ම සතුටට කරුණකි...
2021-01-05 16:54:00
අප මෙළොවට තනිවම පැමිණියද, අප දිවිගෙවන්නේ දහසක් බැඳීම් සමඟ ය. බොහෝ විට අපව ජීවත් කරනු ලබන්නේ, ඇතැම් විට අපට අපගේ දිවි මාර්ගය උගන්වනු ලබන්නේ එම බැඳීම් ය. මෙම බැඳීම් නිර්මාණය වන්නේ අනෙකා වෙත දක්..
2021-01-05 12:07:00
2020 වසරේදී රුපියල් බිලියන 650 ක් පමණ වටිනා මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බව මහ බැංකුව පවසනවා. එය ඊට පෙර වසර සමග සැසඳීමේදී ඉතා විශාල අගයකි...
2020-12-31 20:01:00
ආසියාවේ ධනවත්ම මිනිසා ලෙස විරුදාවලි ලත් මුකේෂ් අම්බානි එම සිහසුනෙන් බිමට අද දැමූ තනි වෘකයකු පිලිබඳ පුවතක් වාර්තා වේ...
2020-12-25 06:16:00
පසුගිය දින කිහිපය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සීඝ්රයෙන් අවප්‍රමාණය වන ආකාරයක් දැක ගැනීමට හැකිවූ අතර ශ්‍රී ලංකා මහබැංකුව ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ...
2020-12-21 12:01:00
දේශීය සංගීත ක්ෂේත්රය පෝෂණය කිරීම වෙනුවෙන් කැපවීම් කළ, එමගින් ලාංකීය ගීත රසිකයිිිින්ගේ උසස් රසවින්දනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් කළ අපගේ ගායක ගායිකාවන්, ගේය පද රචකයන් සහ සංගීත නිර්මාණ ශි..
2020-12-16 07:43:00
2020 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 2019 වසරේ අනුරූප කාර්තුවට සාපේක්ෂව 16.3%කින් පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි...
2020-12-14 12:59:00
ලොව නිර්මාණශීලී ස්මාර්ට්ෆෝන් හා උපාංග සම්බන්ධ පුරෝගාමියා වන OPPO මෙවර උත්සව සමය වෙනුවෙන් ‘O FAN FEST’නමින් විශේෂ විනෝදාත්මක වැඩසටහනක් සංවිධානය කර තිබේ...
2020-12-12 07:17:00
ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන 3 අතරින් එකක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනයත් ( S & P ) ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දමා ඇති බව වාර්තා වේ...
2020-12-11 16:19:00
ඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර ගමනේ සළකුණු නැවත ඔබට දක්නට ලැබෙනු ඇත. එහ..
2020-12-10 18:59:00
දියුණුතම යුරෝපීය තාක්ෂණය භාවිතා වන,දිවයිනේ විශාලතම සිමෙන්ති කම්හල ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු 2021 ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිතව පවතී...
2020-12-09 07:00:00
ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය විසින් ලංකා බැංකුවේ විදෙස් ණය ශ්‍රේණිගත කිරීම B- කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහළ දැමීමට ඊයේ (08) කටයුතු කර තිබිණි...
2020-12-03 22:30:00
නමුත් තමන් මේ ප්‍රශ්නයෙන් පැන නොයන බවත්, ප්‍රශ්නයට පිළිතුරු තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය...
2020-12-02 17:37:00
ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන නිර්මාණශීලී ජංගම දුරකතන සන්නාමය වන OPPO, එළඹෙන උත්සව සමය වෙනුවෙන් ‘O Fans Festival’නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළ..
2020-12-01 08:40:00
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා ඊයේ (30) දිනයේදී සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ...
2021-03-07 07:40:00
2021-03-07 07:29:00
2021-03-06 21:39:00
2021-03-06 20:52:00
2021-03-06 20:44:00