කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (23) දිනයේදීත් දැවැන්ත පසුබෑමක් වාර්තා කළ අතර දහවල් 1.28 සිට පැය බාගයක කාලයක් සඳහා ගනුදෙනු අත්හිටුවීමට ද සිදුවී තිබිණි.
ඒ, S&P SL20 දර්ශකය 5%කට වැඩියෙන් පහළ වැටීම නිසාය.
ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 3.53%කිනුත් S&P SL20 දර්ශකය 4.34කිනුත් පහළ බැස තිබිණි.
පසුගිය මාසයක කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකයේ පසුබෑම පහත ප්‍රස්තාරයෙන් දැක්වේ.
RN
2021-04-19 23:00:00
2021-04-19 21:30:00
2021-04-19 20:04:00
2021-04-19 20:00:00