කොළඹ කොටස් වෙළඳපලේ සමස්ථ කොටස් මිලදර්ශකය (ASPI) අද දින 7000 සීමාව පසු කර ඇති බව වාර්තා වූ අතර එය සැබැවින්ම සතුටට කරුණකි.
මිට පෙර සමස්ථ කොටස් මිල දර්ශකය 7000 සීමාව පසු කලේ 2015 වසරට පෙර කාල සීමාව තුලදීය.
විශේෂයෙන්ම මෙය අප රජයේ ප්‍රතිපත්ති ආයෝජකයින් විසින් පිළිගෙන ඇති බව පිළිබිඹු කිරීමකි. ශ්‍රේණිගත කිරීමේ ආයතන වල වැරදි උපදෙස් නොතකා ව්‍යාපාර විශ්වසනීයත්වය ඉහල ගොස් ඇත.
මේ වෙනුවෙන් මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදු කර ඇති කර්තව්‍ය ප්‍රශංසනීය වේ.
2021-02-27 22:10:00
2021-02-27 20:29:00
2021-02-27 19:54:00
2021-02-27 19:33:00
2021-02-27 18:32:00