ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා ඊයේ (30) දිනයේදී සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේදී ඒ මහතාව එම තනතුරට පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
සුසන්ත රත්නායක මහතා සුප්රකට ජෝන් කීල්ස් සමාගම ඇතුළු ප්රකට සමාගම් රැසක සභාපති ඇතුළු ඉහළ තනතුරු දැරූ අයෙකි.
2021-01-16 21:09:00
2021-01-16 20:06:00
2021-01-16 19:28:00