Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

ක‍්‍රීඩා

නෙදර්ලන්ත නායකයාගේ කටමැත දෙඩවීමට සාර්ථක පිළිතුරක් - ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 12 දෙනාගේ වටයට

2021-10-22 21:47:00

20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ අද පැවති අවසන් තරගයෙන් කඩුලු 08 ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව සුපිරි දොළොස්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය...


ලෝක කුසලාන දෙවැනි වටයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් - ප්‍රතිවාදීන් සියලු දෙනා ලංකාවට වඩා ඉදිරියෙන්

2021-10-22 11:30:00

20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අද රාත්‍රී අවසන් වේ. ඒ කාණ්ඩයේ අවසන් තරග දෙක අද සාජා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ...


වර්ණපුර, ශ්‍රී ලංකා ක්‍රිකට් හැරවුම් ලක්ෂ්‍යය

2021-10-20 10:00:00

70 දශකය වෙද්දී රට තුල ක්‍රිකට් ක්‍රීඩාව සීමා වී තිබුනේ ඉංග්‍රිසියෙන් කතා කරන එක්තරා පෙලැන්තියක ආධිපත්‍යය යටතේ බව කීම අතිශයෝක්තියක් නොවෙයි. ඉඳහිට සිදුවෙන එංගලන්ත සංචාරයක් හැරෙන්නට ජාත්‍යන..


මේක දඟපන්දු යවන්නන්ගේ ලෝක කුසලානයක් - රෂීඩ් ඛාන්

2021-10-19 09:55:00

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ වනවිට පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලිය ’දඟපන්දු යවන්නන්ගේ ලෝක කුසලානය’ ලෙස හැඳින්විය හැකි බව ඇෆ්ගන් සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් පවසනවා...


මාලිගේ ලෝක වාර්තාව ශකීබ් ඩැහැ ගනී

2021-10-18 11:14:00

ජාත්‍යන්තර 20/20 පිටියේ වැඩිම කඩුලුලාභියාට හිමි වාර්තාව සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සතුව තිබිණි. ඒ ඊයේ සන්ධ්‍යාව වන‍තෙක් පමණි...


ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි !

2021-10-18 11:12:00

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වූ බන්දුල වර්ණපුර මහතා අද (18) අභාවප්‍රාප්ත වී තිබේ...


ශ්‍රී ලංකා ක්‍රිකට් T20 ලෝක කුසලාන තේමා ගීතය එළිදක්වයි

2021-10-17 07:11:00

T20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කරන ලද ’’අපේ කොල්ලෝ’’ නම් තේමා ගීතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වා තිබේ...


ලංකාවට ප්‍රතිවාදීන් තුන්දෙනාම පරාද කරන්න බෑ - නෙදර්ලන්ත නායකයා ශ්‍රී ලංකාව අවතක්සේරු කරයි

2021-10-15 12:48:00

තම කාණ්ඩයේ සිටින ප්‍රබලතම ප්‍රතිවාදියා අයර්ලන්තය බවද ඔහු පවසා තිබෙනවා. ශ්‍රී ලංකාව වර්තමානයේදී දක්වන දක්ෂතා අනුව, තරග තුනම ජයග්‍රහණය කළ හැකි යැයි විස්වාස කළ නොහැකි බවත්, ඒ අනුව කණ්ඩායම් හත..


2026 කොමන්වෙල්ත් ගේම්ස් සත්කාරකත්වයට තරග කිරීමට නාමල් සූදානම් වෙයි !

2021-10-13 09:43:00

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිනා ගැනීමේ සටනට අවතීර්ණ වීමට ක්‍රීඩා අමාත්‍යංශය උත්සාහ දරමින් සිටිනවා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ වනවිටත් ඊට අවශ්‍ය සැළසුම් ස..


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ඕමානයට

2021-10-03 07:43:00

20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයන්ද සමග ක්‍රීඩකයන් 23 දෙනෙකුගෙන් සමන්විත වේ...


ක්‍රිස් ගේල් IPL තරගාවලියෙන් ඉවත් වෙයි

2021-10-01 10:22:00

බටහිර ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් IPL තරගාවලියෙන් ඉවත් වී ඇති බව පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ බළධාරීන් පවසනවා. ඉදිරියේදී පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලියට නිරවුල් මානසිකත්වයක..


ඕමාන් ක්‍රිකට් බළධාරීන් රුවන් කල්පගේවත් ඩැහැ ගනී!

2021-09-30 14:15:00

හිටපු තුන් ඉරියව් ක්‍රීඩක රුවන් කල්පගේ මහතා ඕමාන් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස බඳවාගෙන තිබෙනවා. මෙම මස ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් ඕමාන් බළධාරීන් කල්පගේ මහතාගේ සේවය අ..


ලයිකා සමූහයේ හිමිකරුත් LPL හා එක්වෙයි - ජැෆ්නා ස්ටැලියන්ස් මිලදී ගනී !

2021-09-30 10:34:00

පළමු තරගාවලියේදී කණ්ඩායම්වල හිමිකාරීත්වය දැරූ පුද්ගලයන් කිහිප දෙනෙකු ඉවත්ව ඇති අතර නව හිමිකරුවන් ඒ සඳහා ඉදිරිපත්ව තිබෙනවා. විශේෂත්වය වන්නේ සුප්‍රකට ලයිකා සමූහයේ සභාපතිවරයා විසින් ජැෆ්..


මහින්දානන්ද කිව්වෙ බොරු - 2011 ලෝක කුසලාන පරාජය පිළිබඳ විමර්ශන අත්හිටුවයි

2021-09-23 17:19:00

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වීම පිටුපස මුදලට තරග පාවාදීමක් සිදුව නොමැති බව නීතිපතිවරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සිදුකළ වි..


මාලන් සැමුවෙල්ස්ට තරග පාවාදීමේ චෝදනා

2021-09-23 13:30:00

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට තරග පාවාදීමේ චෝදනා එල්ල වී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය මගින් කරුණු හතරක් යටතේ චෝදනා ග..


වනිඳු IPL චාරිකාව බින්දුවෙන්ම පටන් ගනී

2021-09-20 20:47:00

අද තරගයේදී තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා. මෙය ඔහුගේ මංගල IPL තරගය වන අතර කෙසේ නමුත් ඔහුට පිත්තෙන් දස්කම් දැක්වීමට හැකියාව නොලැබිණි. ඔහු මුහුණ දුන් පළම..


ලසිත් මාලිංග T20 ලෝක කුසලානයට යනවා නං මමත් සතුටුයි - නාමල් රාජපක්ෂ

2021-09-17 21:10:00

ලසිත් මාලිංග මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්නේ නම් මෙරට ක්‍රීඩා ලෝලීන් සියලු දෙනා සතුටට පත්වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එසේ ක්‍රීඩා කරන්‍නේ නම් පෞද්ග..


වසර 18 කට පසුව පකිස්තානයට පැමිණි කිවියන්ට හිස් අතින්ම ආපසු යන්න වෙයි - ආරක්ෂක හේතු මත තරගාවලිය අත්හිටුවයි

2021-09-17 15:30:00

තරගය ආරම්භවීමට පැය බාගයක් තිබියදී පකිස්තානු සංචාරය අත්හිටුවීමට නවසීලන්ත ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉතා කඩිනමින් පකිස්තානයෙන් පිටවීමට නවසීලන්ත ක්‍රීඩකයන් සූදානම් වන බවය..


විරාට් කෝලි ඉන්දීය නායකත්වය අත්හැරීමට තීරණය කරයි !

2021-09-16 19:08:00

ඉන්දීය 20/20 ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට සුපිරි පිතිකරු විරාට් කෝලි තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙවර 20/20 ලෝක කුසලානය ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියානු කණ්ඩායම තරග කරන අවසන් තරගාවලිය වනු ඇත...


විස්සයි විස්සේ පළමු ප්‍රතිඵලය - කුසල් ජනිත්, ළහිරු මධුශංක ඉන්ජර්ඩ්

2021-09-16 10:07:00

දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් 20/20 තරගයේදී කුසල් ජනිත් පෙරේරා නිත්‍ය කඩුලු රකින්නා ලෙස කණ්ඩායමට එක් වූ නමුත් ඔහු කඩුලු රැකීම සඳහා පිටියට පිවිසියේ නැහැ. ඔහු වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ද..


ලසිත් මාලිංග පුහුකරුවෙකු ලෙස යළිත් ක්‍රිකට් පිටියට !

2021-09-13 15:33:00

වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පුහුණුකරුවෙකු ලෙස බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ. ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු මේ බව මාධ්‍ය වෙත පවසා තිබෙ..


වසර 44කට පසු US Open බිමේ Grand Slam ටෙනිස් කිරුල බ්‍රිතාන්‍යයට ගෙනදුන් පුංචි කෙල්ල - එමා රාදුකානු

2021-09-12 14:51:00

වසර 44 කට පසු බ්‍රිතාන්‍යයට ටෙනිස් ක්‍රීඩාවේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටයිටලය ලබා ගැනීමට එමා රාදුකානු දැරිය සමත්ව තිබේ. ඒ එක්සත් ජනපදයේ පැවති යූඑස් ඕපන් ටෙනිස් අවසාන තරඟාවලියේදී ය...


20/20 ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය - මිනෝද්, රමේෂ් හැලෙයි

2021-09-12 12:37:00

ලබන මස එක්සත් අරාබි එමීර් රාජයේදී පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. ක්‍රීඩකයන් 19 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා..


ඉන්දු - එංගලන්ත පස්වැනි ටෙස්ට් තරගය අවලංගුයි

2021-09-10 14:20:00

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ අද ආරම්භවීමට නියමිතව තිබූ පස්වැනි සහ අවසාන ටෙස්ට් තරගය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. මේ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය ට්විටර් පණිවුඩයක් ..


ලෝක කුසලානයට කණ්ඩායම නම්කර පැයක් යද්දී ඇෆ්ගන් නායක රෂීඩ් ඛාන් ඉල්ලා අස් වෙයි

2021-09-10 11:04:00

ඔක්තෝබර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 20/20 ලෝක කුසලානය සඳහා සහභාගි වන ඇෆ්ගනිස්ථාන් සංචිතය ඊයේ නම්කර තිබිණි. ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වයට තුන් ඉරියව් ..


සැබෑ ආදරය පැරාලිම්පික් ධාවන පථයේදී වුවද හමුවිය හැකිය (Video)

2021-09-08 15:34:00

ටෝකියේ පැරාලිම්පික් තරගාවලියේ පසුගිය 05 වැනිදා ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. පදක්කම් සටහනේ පෙරමුණ ගත් චීනයට රන් පදක්කම් 96 ක් හිමි වූ අතර මහා බ්‍රිතාන්‍යය රන් පදක්කම් 41 ක් ..


පැරාලිම්පික් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණෙයි (ඡායාරූප)

2021-09-08 11:17:00

මෙවර තරගාවලියට සහභාගි වූ කණ්ඩායම පැරාලිම්පික් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායමයි. මීට පෙර 2012 සහ 2016 වසරවලදී ශ්‍රී ලංකාවට එක් ලෝකඩ පදක්කම බැගින් හිමි වූ අතර මෙවර රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැ..


එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට - ලෝක කුසලානය ගැන බලාපොරොත්තු ඉහළ යයි

2021-09-07 21:52:00

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු ඉහළ නංවමින් දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වි..


පැරාලිම්පික් ශූරයන්ට තෑගි පිට තෑගි - පදක්කම් නොදිනූ අයටත් මුදල් තෑගි ලබාදීමට කැබිනට් අනුමැතිය

2021-09-07 12:01:00

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්ට සහ සෙසු දක්ෂතා දැක්වූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට, ඔවුන්ගේ පුහුණුකරුවන්ට රුපියල් මිලියන 106.625 ක මුදල් ත්‍යාග පිරිනැමීම සඳහ..


ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රිට කොවිඩ් ආසාදනය වෙයි

2021-09-05 19:14:00

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. එංගලන්ත-ඉන්දීය සිව්වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසන්වීමෙන් පසුව, සන්ධ්‍..