Sri Lanka Latest News Provider - Lanka News Web (LNW)

ක‍්‍රීඩා

කොවිඩ් 19: ජොස් බට්ලර් ලෝක කුසලාන අවසන් තරගයට ඇඟ ලූ කමිසය වෙන්දේසි කරයි

2020-04-02 21:07:00

කොවිඩ් 19 වෛරසය තුරන් කිරීමේ මෙහෙයුම වෙනුවෙන්, 2019 ලෝක කුසලාන අවසාන මහා තරගය සඳහා හැඳ සිටි කමිසය වෙන්දේසි කිරීමට එංගලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් තීරණය කර තිබෙනවා...


ඩක්වර්ත්-ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ ටෝනි ලුවිස් මියයයි

2020-04-02 19:18:00

සීමිත පන්දු වාර ක්‍රිකට් තරග සඳහා බලපැවැත්වෙන ඩක්වර්ත්-ලුවිස් න්‍යාය නිර්මාණය කළ පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙකු වන ටෝනි ලුවිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 71 හැවිරිදි වියේ පසුවිය...


කොවිඩ් 19: සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෝනර් තට්ටයෙක් වෙයි

2020-03-31 17:19:00

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් හිස මුඩුකර තිබෙනවා. ඒ කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමේ සටනට දායකත්වය ලබාදෙන සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සහයෝගය පළකිරීමක් ලෙසයි...


කොරෝනා නිසා කිසිසේත් ඔලිම්පික් කල් දමන්නෙ නැහැ - ෂින්සෝ අබේ

2020-03-15 11:46:00

වෛරසයේ පැතිරීම හේතුවෙන් ඔලිම්පික් උළෙල කල් තැබීම සමබ්න්ධව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කිරීමෙන් දින දෙකකට පසුව ජපාන අගමරතිවරයා සිය අදහස ප්‍රකාශයට පත් කරන ලදී,..


තරගාවලිය අතහැර දමා නැවත එන්න - එංගලන්ත කණ්ඩායමට එරටින් පණිවුඩයක් !

2020-03-13 16:58:00

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබෙනවා...


ක්‍රිකට් පිටිය හුදෙකලා කළ covid 19

2020-03-13 16:23:00

තරග තුනකින් සමන්විත කැන්ගරු - කිවි එක්දින ක්‍රිකට් තරගාවලිය අද (13) සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. මේ වනවිට තරගයේ දෙවැනි ඉනිම ක්‍රියාත්මක වෙමින් පවතී...


කොරෝනා අවදානම නිසා එංගලන්ත ක්‍රිකට් පිල ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරන ලකුණු

2020-03-13 07:18:00

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන කොරෝනා අවදානම හේතුවෙන් මාර්තු 19-31 කාලය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීම කෙරෙහි එංගලන්ත බලධාරීන්ගේ අවධානය යොමුව ඇත...


ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමීමේ සූදානමක්?

2020-03-11 15:40:00

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් උළෙල ලබන වසර දක්වා කල් දැමීමේ සූදානමක් පවතින බව වාර්තා‌ වේ...


වනිඳුට - කුසල් ජනිත්ට ආබාධ නිසා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

2020-03-09 13:41:00

කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවැනි 20/20 තරගයේදී ආබාධවලට ලක් වූ කුසල් ජනිත් පෙරේරාට සහ වනිඳු හසරංගට එංගලන්තය සමග ලබන 19 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ...


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ එක් පරිච්ඡේදයක් ජයග්‍රාහීව අවසන් වෙයි !

2020-03-02 13:07:00

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙවර 20/20 ලෝක කුසලාන ගමන අද අවසන් විය. එම ගමන පිළිබඳව සතුටු විය නොහැකි නමුත් ගමනේ අවසානය හෝ ජයග්‍රාහීව නිමාවීම පිළිබඳව සතුටු විය හැකිය...


බිග් මැච් සීසන් හෙටින් ඇරඹෙයි

2020-02-27 17:30:00

මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ වසන්ත සමය වන පාසල් බිග් මැච් සමය හෙටින් ආරම්භ වේ. ඒ සුපුරුදු පරිදි සහෝදරයන්ගේ සංග්‍රාමයෙනි...


ඩේවිඩ් වෝනර් නැවතත් සන්රයිසස් කණ්ඩායමේ නායකත්වයට (video)

2020-02-27 13:32:00

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් නැවතත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබෙනවා. ඒ අනුව මාර්තු අගදී ආරම්භ වන ඉන්දියානු ප්‍රීමියර් ල..


ටෝකියෝ ඔලිම්පික් උළෙල අවදානමේ ! අවලංගු කරයිද ? කල් දමයිද ?

2020-02-26 13:59:00

covid 19 රෝගය ජපානය තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් 2020 ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබෙනවා. මේ වනවිට මෙම රෝගය හේතුවෙන් ලොවපුරා රෝගීන් 80,000 කට වැඩි පිරිසක් වාර්තා වන අ..


ආසියානු XI - ලෝක XI ක්‍රිකට් තරගාවලිය සඳහා මාලිංග සහ තිසර පෙරේරා

2020-02-25 18:30:00

ලබන මාසයේ බංග්ලාදේශයේදී පැවැත්වෙන ලෝක කණ්ඩායම සහ ආසියානු කණ්ඩායම අතර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ලසිත් මාලිංග සහ තිසර පෙරේරා තෝරාගෙන තිබෙනවා. ඒ ආසියානු කණ්ඩායම වෙනුවෙනි...


20/20 කාන්තා ලෝක කුසලානය අද ඇරඹෙයි

2020-02-21 12:24:00

20/20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය. ඒ කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙනි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 07 වැනි වරටයි...


20/20 ටත් මිනි ලෝක කුසලානයක්

2020-02-18 14:25:00

මේ වනවිට ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන 20/20 ක්‍රිකට් තරග අංශය සඳහා තවත් ලෝක මට්ටමේ තරගාවලියක් පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා...


කුසල් - මාලිංග ESPNcricinfo සම්මාන දිනයි

2020-02-11 12:02:00

වාර්ෂික ESPNcricinfo සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් මාලිංග සමත්ව තිබෙනවා...


මේක අපේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු පියවරයි - බංග්ලාදේශ 19 න් පහළ නායකයා

2020-02-10 15:03:00

මේක බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය තීරණය කරන ආරම්භය. අපිට ජයග්‍රහණය කරන්න ලොකු පිපාසයක් තිබුණා. ලෝක කුසලානය දිනුවට ඒ පිපාසය මෙතනින් ඉවර වෙන්නෙ නෑ...


පනස්දාහකට එකවර තරග නැරඹිය හැකි ක්‍රීඩාංගණයක් ගැන උප සභාපති රවීන්ගෙන් ඉඟියක්

2020-02-07 15:33:00

කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුපාඩුව වත්මන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට දියගම පිහිටා ඇති මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය පිහි..


කොරෝනා අර්බුදය මැද ඔලිම්පික් උළෙලට මොකද වෙන්නෙ?

2020-02-03 14:00:00

මේ දිනවල ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව බොහෝ රටවල් සිය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිටී...


ලසිත් මාලිංග නායකත්වයෙන් ඉවතට ! - කණ්ඩායමෙනුත් හැලෙයි?

2020-01-28 15:59:00

ශ්‍රී ලංකා 20/20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට ඉදිරියේදී නායකත්වය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා...


සුරා ටෙස්ට් කඩුලු 150 සීමාව පසු කරයි

2020-01-27 19:42:00

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ අංක එකේ පන්දු යවන්නා වන සුරංග ලක්මාල් සිය ටෙස්ට් දිවියේ කඩුලු 150 සීමාව පසු කිරීමට සමත් වී තිබේ. ඒ අද ආරම්භ වූ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවැනි ටෙස්ට් තරගයේදීය...


ශ්‍රී ලංකා කණ්ඩායම දශකයේ පළමු ජයග්‍රහණය සමරයි

2020-01-23 20:42:00

කණ්ඩායමේ අංක එකේ වේගපන්දු යවන්නා වන සුරංග ලක්මාල් සිම්බාබ්වේ ඉනිමේ පළමු පිතිකරුවන් සිව් දෙනාම දවා ගැනීමට සමත් වූ අතර ඉතිරි කඩුලු 06 ට වගකීමට ලහිරු කුමාර, ලසිත් ඇඹුල්දෙනිය සහ කසුන් රාජිත සමත..


වසර පහකට පසු ශ්‍රී ලාංකිකයෙකුගෙන් ද්විත්ව ශතකයක් !

2020-01-22 20:04:00

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම මීට සුළු මොහොතකට පෙර අත්හිටුවීමට තීරණය කළේය. ඒ වනවිට ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 09 ක් දැවී ලකුණු 515 ක් රැස් කරගෙන සිටියේ..


කුසල් ජනිත් කෝ - ඇමති ඩලස් ක්‍රිකට් බලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි

2020-01-20 17:00:00

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ලකුණු 153 ක් ලබා ගනිමින් නොතිබූ තරග ජයක් හා තරගාවලි ජයක් සිය කණ්ඩායම වෙනුවෙන් ලබාදුන් කුසල් ජනිත් පෙරේරා ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කිරීම සම්බන්ධය..


යොවුන් ලෝක කුසලාන පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානුවන්ට පෙරළිකාර ජයක්

2020-01-17 22:15:00

තරගාවලියේ පළමු තරගයේදීම පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන යොවුන් කණ්ඩායම සමත් විය. ඒ සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිවයි...


සිම්බාබ්වේ යන ටෙස්ට් සංචිතය නම් කරයි

2020-01-14 17:01:00

ටෙස්ට් තරග දෙකකින් සමන්විත සිම්බාබ්වේ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා...


අවතැන්වූවන් වෙනුවෙන් පරිත්‍යාග කළ වෝන්ගේ ටෙස්ට් හිස් වැස්මට වාර්තාගත ලංසුවක්

2020-01-10 22:16:00

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් ආපදාවට ලක්වූවන් වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කළ, ෂේන් වෝන්ගේ ටෙස්ට් හිස් වැස්ම (Baggy Green) සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 1,007,500 ක මිලක් නියම වී තිබෙනවා. අද අවසන් වූ ම..


Baggy Green වෙන්දේසියේදී ෂේන් වෝන් ඉදිරියේ ඩොන් බ්‍රැඩ්මන් පරාජය වෙයි !

2020-01-08 17:26:00

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් අසරණ වී සිටින ජනතාව වෙනුවෙන් හිටපු දඟපන්දු යවන ක්‍රීඩක ෂේන් ‍වෝන් සිය ටෙස්ට් හිස් වැස්ම වෙන්දේසි කිරීමට තීරණය කළේ මීට දින දෙකකට ඉහතදීය...


තිලංගලාට හොඳටම රිදිලා, හේතුව පැහැදිලියි - හරීන් ප්‍රනාන්දු

2020-01-08 13:30:00

තිලංග සුමතිපාල මහතා සමග හෝ ක්‍රීඩා සංගම්වලට සම්බන්ධ කිසිදු බලධාරියෙක් සමග හෝ තමාට කිසිදු පෞද්ලික වෛරයක් නොමැති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා...