ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි !

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි !

18 October 2021 11:12 am

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා වූ බන්දුල වර්ණපුර මහතා අද (18) අභාවප්‍රාප්ත වී තිබේ. 

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද ඒ මහතා මියගොස් ඇති අතර මියයන විට ඒ මහතා 68 වන වියේ පසුවිය. 

බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 4කට සහ එක්දින තරග 12කට සහභාගී වී ඇත.

RN



Recommended News