ක්‍රිකට් පිටියේ අපූරු දසුන් කිහිපයක් !

ක්‍රිකට් පිටියේ අපූරු දසුන් කිහිපයක් !

19 July 2021 08:30 pm

කොරෝනා වසංගතය හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ පාලුවට ගොස් තිබූ ක්‍රිකට් පිටිය මේ වනවිට යළිත් කාර්යබහුල වී තිබෙනවා. කෙසේ නමුත් බොහෝ තරග පැවැත්වෙන්නේ ප්‍රේක්ෂකයන් නොමැතිවයි. එංගලන්ත වැනි රටවල් කිහිපයක් පමණක් සීමිත ප්‍රේක්ෂකයන් ප්‍රමාණයකට ක්‍රීඩාගාරවල දොරටු විවර කර තිබෙනවා.

'නිව් නෝමල්' තත්වය යටතේ ක්‍රිකට් පිටිය යළිත් කාර්යබහුලවීමත් සමග වෙනදා නොදුටු දසුන්ද දක්නට ලැබෙනවා.

වෙනදා පිතිකරුවන්ගේ පිත්තේ වැදී හතරේ සීමාවට උඩින් පියඹ යන ලෙදර් පන්දුව ඔල්වරස් දෙමින් නැවත පිටියට විසි කිරීමට ප්‍රේක්ෂකයන් දහස් ගණන් බලා සිටියද අද ක්‍රීඩකයන්ටම ප්‍රේක්ෂකාගාරවල ආසන පේලි පීරමින්, කාණුවල බසිමින්, ලඳු කැලෑ ඉව අල්ලමින් පන්දුව සෙවීමට සිදුව තිබෙනවා. එය අපට සිහිපත් කරන්නේ, ඉපනැල්ලේ ක්‍රීඩා කරන විට පන්දුව කැලයට පියඹා ගිය පසුව පන්දු යවන්නාද පිතිකරුවාද එක්ව කැලෑ පීරමින් ටෙනිස් බෝලය සොයමින් ඇවිදිනා අන්දමයි.

මෙවැනි දුර්ලභ ඡායාරූප කිහිපයක් the cricket monthly අන්තර්ජාල සඟරාවෙ පළකර තිබෙනවා.

"Come play cricket, they said. It'll be fern, they said" © Getty Images

If there's a bustle in your hedgerow don't be alarmed now - it's just a fielder from the village green Alex Davidson / © Getty Images

X marks the spot: Kent's Andrew Salter casts around for a ball that helpfully disappeared behind a map in the parking lot © Getty Images

Middlesex's John Simpson and Tom Helm rummage for the ball in the groundsman's shelter during a match against Hampshire © Getty Images

Middlesex's John Simpson and Tom Helm rummage for the ball in the groundsman's shelter during a match against Hampshire © Getty Images

Danish Kaneria enlists the help of spectators to flush the ball out of a watering hose © Getty Images

The Central Reserve Police Force's K9 bomb squad sweeps Mohali stadium for explosives before the 2011 World Cup semi-final between India and Pakistan © Getty Images

Cow corner just got a bit wild © Getty Images

Umpire Daryl Harper gives Munaf Patel a pat-down after the ball goes missing on the final day of the Test in Wellington in 2009 © Getty Images

UN