Sunrisers කණ්ඩායම 2021 IPL තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය සනිටුහන් කරයි

Sunrisers කණ්ඩායම 2021 IPL තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය සනිටුහන් කරයි

23 April 2021 11:30 am

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙ 14 වන තරගය පැවැත්වුනෙ Chennai  හ් Chidambaram ක්‍රිඩා පිටියේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල ක්‍රීඩා කළ පළමු තරග තුනම පරාජයට පත් වූ Sunrisers Hydrebad කණ්ඩායම ඊයදිනයෙදි සිය පළමු ජය වාර්තා කිරිමට සමත්වුනා. ඒ Punjab Kings  කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 9ක පහසු  ජයක් වාර්තා කිරීමත් සමගයි.

කාසියෙ වාසිය හිමි කරගත් Punjab Kings නායක KL Rahul තිරනය කළේ ලකුණු රැස් කිරිමටයි. එහෙත් අනෙපෙක්ෂිත ලෙස Punjab කණ්ඩායමට පන්දුවාර 19 කුත් පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ  ඉතාමත් අඩු ලකුණු සංඛයාවක් වන ලකුණු 120ක් පමණයි.

Mayank Agrawal සහ Sharuqkhan ලකුණු 22 බැගින් රැස් කළා. KL Rahul Chris Gale Nicholas Puran සුපුරුදු දස්කම්අතරට එමට මෙම තරගයේදිද අපොහොසත් වුනා. Sunrisers  Hydrebad වෙනුවෙන් පන්දු යැවීමේ දී Khaleel Ahmed ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලු අතර Abhishek Sharma ලකුණු 24 කට කඩුලු 2ක් බ්ද  හෙලිමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Hydrebad කණ්ඩායම තරගයේ ජය තහවුරු කර ගත්තේ පන්දුවාර 18 ක් සහ පන්දු 4 ක්  අවසානයේ දීඑක් කඩුල්ලක් පමණක් දැවී සිටියදී විම විශේෂත්වයක්. ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රිඩා කළ Jonny Bairstow නොදැවී ලකුණු 63ක් සහ Kane Williamson  නොදැවී ලකුණු 16ක් රැස්කළා.නායක David Warner ලකුණු 37යි.

තරගයේ විරයා Jonny Bairstow.

මෙවන විට පුසාද ලකණු සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ Chennai Super Kings කණ්ඩායමයි.

For Cricket on the Go 
Rohitha Perera