ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කමිටුවක් පත්කර තිබෙනවා.
සභාපති - මහාචාර්ය අර්ජුන ද සිල්වා
ලේකම් - ඈෂ්ලි ද සිල්වා
භාණ්ඩාගාරික - සුජීව මුදලිගේ
කමිටු සාමාජික - නීතීඥ උචිත මුදලිගේ
නිරීක්ෂක - අමල් එදිරිසූරිය.
මෙම කමිටුව අප්‍රේල් 06 සිට බලාත්මක වන අතර මැයි 20 වනදා ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් පරිපාලනය සඳහායි මෙම කමිටුව පත්කර තිබෙන්නේ.
RN
2021-04-23 18:33:00
2021-04-23 18:12:00
2021-04-23 18:01:00
2021-04-23 18:00:00