විනිසුරු කුමාර ධර්මසේන ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරයි !

විනිසුරු කුමාර ධර්මසේන ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරයි !

11 July 2019 09:17 pm

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවැත්වෙන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේදී විනිසුරු කුමාර ධර්මසේන විසින් ඉතාමත්ම දුර්වල තීන්දුවක් ලබාදෙන ආකාරය දැකගත හැකි විය. 

ලකුණු 85ක් ලබා සිටි එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි වෙත එල්ල වුණු පා ඉන්නෙන් ඉවතට ඇදී යන පන්දුවක් පිත්තේ නොගැටී තිබියදීත් එය උඩ පන්දුවක් සේ සලකා ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස කුමාර ධර්මසේන විසින් නම් කරනු ලැබිණි.