ලංකා සතොස 406 වෙනි ශාඛාව මන්නාරම සිලාවතුර නගරයේ දී විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 25වැනිදා සිදු කර තිබේ.
එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී සහ රිෂාඩ් බදියුදීන් අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන්, මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. සුෆියාන්, මාන්නාරම දිස්ත්‍රික් ලේකම් සී.ඒ. මොහාන්රාස් යන මහත්වරු ඇතුළු, ප්‍රාදේශීය දේශපාලනඥයන්, ලංකා සතොස ආයතනයේ ප්‍රධානීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී ඇත.
CR
2019-12-06 07:50:00
2019-12-06 07:06:00
2019-12-06 06:00:00
2019-12-05 23:07:00
2019-12-05 21:20:00